දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව
Homeප්‍රවෘත්ති

දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව

PropellerAds

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ දී ගිනි ඇවිලීමකින් මරණයට පත් තම දියණියගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු,...

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක් නාමල් රාජපක්ෂ යටතට !
සපුගස්කන්දෙන් කාන්දු වූ දැවි තෙල් වැසි ජලයට මිශ්‍ර වෙයි – කැළණි ගඟට එක්වීම වැළැක්වීමට මෙහෙයුමක් !
රෝහිත අබේගුණවර්ධන-නාලක ගොඩහේවා සහ මහින්ද අමරවීර වගඋත්තරකරුවන් බවට පත් කරමින් ධීවරයන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් !
රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ දී ගිනි ඇවිලීමකින් මරණයට පත් තම දියණියගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු,  බොරැල්ල පොලිසියේදී අදාල පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්ද නිසා එම වාර්තා පිළිගත නොහැකි බව මියගිය දැරියගේ මව සඳහන් කරයි.

කතා කිරීමට තබා ඇස් ඇරීමට වත් නොහැකිව ඉතා අසාධ්‍යව සිටි තම දියණිය තමන් විසින්ම ගිනිතබාගෙන දිවි නසා ගැනීමට කටයුතු කළේ යැයි සාක්ෂි දීම පිළිගත නොහැකි බවද ඇය පවසයි.

එනිසා තම දියණිය සියදිවි නසා ගැනීමක් හෝ සිරුරට ගිනි තබා ගැනීමක් කලේ යයි පිළිගත නොහැකි බවද පැවසූ ඇය අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය ඉටු කළ යුතු බවද කියා සිටී.

තම දියණියගේ සිරුර නැවත ගොඩගෙන මරණ පරීක්ෂණයක් නැවත වතාවක් සිදු කළ යුතු බවද සඳහන් කළ ඇය තම දියණියට සාධාරණයක් ලැබෙන තෙක් ඉදිරියට යන බව දියණියගේ මෘත ශරීරයට අත තබා දිවුරු බව ද සඳහන් කළාය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කළා ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව
දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdZ9uMjs5NvhIRx2N-S22Barj22mLkZKMqEP0bf4tDgo075Xh_4Fxxb_bt5ce_tR6Qu70nvmZXzTy_PGK074HYm-r2U9kMLonQgtjMM4Fe9vfR_WZcd9jjgsAxgArRCQqOKP715NOqIas/s320/454545-5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdZ9uMjs5NvhIRx2N-S22Barj22mLkZKMqEP0bf4tDgo075Xh_4Fxxb_bt5ce_tR6Qu70nvmZXzTy_PGK074HYm-r2U9kMLonQgtjMM4Fe9vfR_WZcd9jjgsAxgArRCQqOKP715NOqIas/s72-c/454545-5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_197.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_197.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy