දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි
Homeප්‍රවෘත්ති

බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි

PropellerAds

බු ද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ...

අසාද් සාලිගේ නීත්‍යනුකූල නොවන නියෝග ප්‍රතික්ෂේප කළ කොළඹ කොළඹ නාගරික කොමසාරිස්ට හදිසි මාරුවක්
‘තවත් මිනී කීයක් ඕනෑද..’ ජනපති-අගමැතිගෙන් අසයි..
ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.. දේශනාවල බුදුන්ගේ ධර්මයක් නෑ..- ලාල් කාන්ත
බුද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ.

විදුහලේ පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති නිසා වැඩ භාර දිය නොහැකි බවයි.

එමෙන්ම තවත් අවස්ථාවකදී දන්වා ඇත්තේ පාසලේ ස්වාමින්වහන්සේලාගේ අතිරික්තයක් ඇති නිසා වැඩ බාරදිය නොහැකි බවයි.

මේ ගැන එම භික්‍ෂූන් වහන්සේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි
බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnO7pTAVlJRmN644XccfDja4Np8BMHHsLSWApWcK1_FB38FoUuurW5So80L7y9IFF9qw84_PSuR8EZkdjG4aBFn8tSlVuQst3JinclXmIOF0NFSUXgl49u1hwMJQl_lIfxFAv9mx0MiR0/s320/Royal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnO7pTAVlJRmN644XccfDja4Np8BMHHsLSWApWcK1_FB38FoUuurW5So80L7y9IFF9qw84_PSuR8EZkdjG4aBFn8tSlVuQst3JinclXmIOF0NFSUXgl49u1hwMJQl_lIfxFAv9mx0MiR0/s72-c/Royal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy