දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video)
Homeප්‍රවෘත්ති

හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video)

PropellerAds

පළාත් සභා තවදුරටත් ක්‍රියාත්මකව පැවතිය යුතුය යන්න ආණ්ඩුවේ සියලු දෙනාගේ මතය බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ මතය වන...

අර්ජුන් ඇලෝසියස් - කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට
පූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද
අසත්‍ය වාර්තා වලට නොරැවටෙන ලෙස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලයි
පළාත් සභා තවදුරටත් ක්‍රියාත්මකව පැවතිය යුතුය යන්න ආණ්ඩුවේ සියලු දෙනාගේ මතය බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ මතය වන්නේද පළාත් සභා තවදුරටත් පැවතිය යුතුය යන්න බවද ඔහු පවසනවා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයන් එක්ව පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් දින වකවානු සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවද වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂවල මතය වන්නේ පළාත් සභා තවදුරටත් ආරක්ෂා කරගත යුතු බව යැයිද ඔහු පවසනවා.

භික්ෂූන් වහන්සේලා පළාත් සභා අනවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණද, එ් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දේශපාලනඥයන්, පක්ෂ නායකයන් මිස භික්ෂූන් වහන්සේලා නොවන බවද ඇමතිවරයා පවසනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video)
හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiJLMH0Eh18cfk4kBQs-_SUGLGy5GlXjiJrDMLyWWw8HnriRHbQuUhlI62JUKxNNQ5QAUTD_zjeL-5FNwgn3SocXsbTvln3KA0GKwh8qkpqdnbhl58xx4g1Ufn2bnZo7gwPicLOd8gq3s/s320/waasuu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiJLMH0Eh18cfk4kBQs-_SUGLGy5GlXjiJrDMLyWWw8HnriRHbQuUhlI62JUKxNNQ5QAUTD_zjeL-5FNwgn3SocXsbTvln3KA0GKwh8qkpqdnbhl58xx4g1Ufn2bnZo7gwPicLOd8gq3s/s72-c/waasuu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/video_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/video_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy