දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)
Homeප්‍රවෘත්ති

රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)

PropellerAds

කො විඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන ධම්මික බණ්ඩාර නමැත්තා සිදු කරන්නේ පට්ටපල් බොරුවක් බවත්, රටම ඇන්දීමක් බවත් සමස්ත ලංකා ර...

ලංකාවේ පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදීන් ලංකාව ලෝකයෙන් ඉවත් කරමින් සිටිනවා - සජිත්ගේ වේදිකාවට ගෙඩවෙමින් දයාන් ජයතිලක කියයි
ලීසිං සමාගමක සීසර්ස්ලා කල පහර දීමකින් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයෙක් මිය යයි
පාස්කු ප්‍රහරය පිළිබඳ තවත් තොරතුරු රාශියක් හෙළිවේ
කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන ධම්මික බණ්ඩාර නමැත්තා සිදු කරන්නේ පට්ටපල් බොරුවක් බවත්, රටම ඇන්දීමක් බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසනවා. පෙදරේරුවෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා දේවාලයක කපුවෙකු මිස ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හෝ පාරම්පරික වෙද මහතෙකු හෝ නොවන බවයි දසනායක මහතා පෙන්වා දෙන්නේ.

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඔහු සොයා ගත් ඖෂධය ලබා දී ඔවුන් නිට්ටාවටම සුවපත් කළ බව පැවසුවද එම රෝහලේ කායික වෛද්‍ය විශේෂඥවරුන් කිසිවෙකුත් මේ පිළිබඳව නොදන්නා බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

වතුපිටිවල රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් නොවන බවත්, එය කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා එහෙත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන පුද්ගලයන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නක් බවත් ගිෂාන්ත නානායක්කාර මහතා පවසනවා. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට කිසිදු ඖෂධයක් ලබාදීමට අවශ්‍ය නොවන බවද වෛද්‍යවරයා පවසනවා. එසේ ඖෂධ ලබාදීමකින් තොරව වෛරසය ආසාදනය වී දින 07 - 14 අතර කාලය තුළ ඔවුන්ගේ ශරීරවලින් වෛරසය ඉවත් වී යන බවත් ඔහු පවසනවා.

එසේ තිබියදී එම ආසාදිතයන්ට තමන්ගේ ඖෂධය ලබාදී ඔවුන් සුවපත් කළ බව පවසන පුද්ගලයා මේ සිදු කරන්නේ වසංගත තත්වයක් හමුවේ ඒ පිළිබඳව කටයුතු කරන වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බළධාරීන්ගේ වටිනා කාලය කා දැමීමක් බවද ගිෂාන්ත නානායක්කාර මහතා පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)
රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirbwGJYvgHNjUE54E1R5gQR6hcoZe1vyJvDh9NZvoiXF5C2auFofj4XW3J96j7E2F3jA-8dhOfM1MAK7qvHWHV3gTnqWYF6VzvwsbgRpbf_ZUUe9VP1hj3IrIxcIcNu3xyy_DjG8UT9yU/s320/image_52ba10c110.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirbwGJYvgHNjUE54E1R5gQR6hcoZe1vyJvDh9NZvoiXF5C2auFofj4XW3J96j7E2F3jA-8dhOfM1MAK7qvHWHV3gTnqWYF6VzvwsbgRpbf_ZUUe9VP1hj3IrIxcIcNu3xyy_DjG8UT9yU/s72-c/image_52ba10c110.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/video_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/video_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy