දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ - මහාචාර්ය මෙත්තිකා විතානගේ (video)
Homeප්‍රවෘත්ති

ප්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ - මහාචාර්ය මෙත්තිකා විතානගේ (video)

PropellerAds

කො විඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුත්ත...

පළාත් 4කට මි.මී. 150ට වැඩි තද වැසි
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළට
රට යලි විවෘත කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..
කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුත්තක් නොවන බව කොවිඩ් 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කළේය. 
 
අද (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරිය පැවසුවේ මේ වන විට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න තීන්දුව ලැබී ඇති හෙයින් එම නීතියට අනුගතව කටයුතු කළ යුතු බවයි. 

මේ මොහොතේ සිතිය යුත්තේ එංගලන්තයේ නව වෛරස ප්‍රභේදය මෙරටට ඇතුල් වී තිබෙනවාද ? එසේ නම් එය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝගීන් ව්‍යාප්තිය වැඩිවෙමින් තිබීම මෙන්ම මරණ ගණන වැඩි වෙමින් තිබීම යන කාරණා තුළ පවතින තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව යැයි ඇය කියා සිටියාය.

එමෙන්ම මෙම කාරණයේදී වෛරසවේදීන්ට තහවුරු කිරීමට හැකි නම් මෘත දේහයක වෛරසය පැවතිය හැකි පැය ගණන මෙපමණයි කියා එවිට එම දත්ත සලකා බලා කමිටුවට හැකි වෙයි ඒ ගැන තීරණයක් ගැනීමට යැයිද ඇය ප්‍රකාශ කරන ලදී. 

තවද  මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරිය සඳහන් කළාය. 

විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දුෂිත කළොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බවයි ඇය අවධාරණය කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දී තිබෙන්නේද ඒ මත පිහිටා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ - මහාචාර්ය මෙත්තිකා විතානගේ (video)
ප්‍රශ්නය ආදාහනයද භූමදානයද නෙවෙයි භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ - මහාචාර්ය මෙත්තිකා විතානගේ (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4QagneRIEKL65k68QQ6ETyGDA0KUEbCJv9j6TRi_48aH8Cal_B1qPzHUX8eriRvmWmOp2pm8dX_nGhCKy2kTXkVD61eOVlJCcWBf7luSPa1RUpb2xQizzoKm9-nB5fo0TDzDEVQZ14DQ/s320/image_9c971083dc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4QagneRIEKL65k68QQ6ETyGDA0KUEbCJv9j6TRi_48aH8Cal_B1qPzHUX8eriRvmWmOp2pm8dX_nGhCKy2kTXkVD61eOVlJCcWBf7luSPa1RUpb2xQizzoKm9-nB5fo0TDzDEVQZ14DQ/s72-c/image_9c971083dc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/video_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/video_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy