දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා - වජිර
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා - වජිර

PropellerAds

‘වත්මණ් ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරිකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි...

විමල් – උදය යළි මහින්ද පිලට ගන්න සැලසුම්
කුරුඳුවත්තේ PC‌ගේ අත්පා ගැටගසා නෝනා පොලිසියට බාරදීලා
තෙල් ලීටරයට රුපියල් 150ක බද්දක් ගහනවා, සංස්ථාවේ ලාභය බිලියන 60යි
‘වත්මණ් ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරිකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා’ යැයි,ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීය.

ආණ්ඩුවට ගහන්න හැකි අවි ආණ්ඩුව විසින්ම විපක්ෂයට සකස් කර දී තිබෙනවා.මේ අනුව,ඉඩ ලද අවස්ථාවක දී ඒවා උපයෝගි කරගෙන ආණ්ඩුව විසින්ම සකස් කර දී ඇති අවි වලින්ම ආණ්ඩුවට ගහන්නට අපි පියවර ගත යුතුයි.ඒ සඳහා අවස්ථාවක් ලද ප්‍රථම අවස්ථාවේදීම එය අප විසින් සිදුකරන්නට කටයුතු කරමින් සිටිනවා.

එජාප ඉදිරි දැක්ම සඳහා තව දුරටත් අපගේ පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුතු බව අපේ හැගීමයි.රටට වාගේම එජාපට ද නායකත්වයක් දියහැකි නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව කියන්නට කැමැතියි.රනිල් වික්‍රමසිංහ මහතා පස් වතාවක් මේ රටේ අගමැති වුනා. ඒ නිසා එතුමා කිසි විටක බංකොලොත් වු එජාප මතු පරපුරට දෙන්නට සුදානම් නෑ එ.ජා.ප නිසි පරිදි සකස් කර එය ජනතාවට ලබා දෙන්නට එතුමා කටයුතු කරනවා.අනාගත පරපුරට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුමකරන්නට අප නායක තුමා හා අප පක්ෂයේ සියලුම දෙනා කටයුතු කරමින් සිටිනවා.

මේ ආණ්ඩුව, ජනතාවට සහන ලබාදෙන්නේ නැ.අඅවැය තලින්ද සහනයක් ලබාදෙන්නට හැකියාවක් ලැබුනේ නෑ. ජනතාව අන්ත අසරණතාවයක්ට පත්ව සිටිනවා.මේ ආණ්ඩුව ජනතාවට කන්න දෙන්නේ නෑ මේ ආකාරයට ගිය හොත් ඉදිරියේ දී ලංකාවම දැඩි අපහසුතාවයක්ට පත්ව ජනතාව නැත්තටම නැති වෙනවා.ජනතාවට ඉදිරියේ දි පස් කන්න තමයි සිදු වන්නේ.රට ඉතාම නරක තැනකට මේ ආණ්ඩුව රැගෙන ගොස් තිබෙනවා.

ආණ්ඩුත් විපක්ෂයත් නියමාකාරයෙන් කටයුතු කරන්නේ නැ විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි විපක්ෂය සිදු කරන්නේ ද නෑ.විපක්ෂයේ කාර්ය බාරය සිදු කරන්නේ නෑ වාගේම ඒ අය රටට කළ ඇති බරපතල තත්වයක්ද ඇති කර තිබෙනවා.

නමුත් එජාප මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා.මේවාට විසදුම් සොයන්නට හැකියාවක් ඇත්තේ අප එ.ජා.ප ට පමණයි කියා කියන්නට කැමැතියි.

රට ඉතාම අවාසනාවන්ත තැනකට පත්ව තිබෙනවා. සිරිකරුවන්ට සිදුකළ කටයුත්තට ආණ්ඩුව වගකිව යුතුයි. ආණ්ඩුව සිදුකළ සියලුම දේ තුලින් ද ආණ්ඩුවේ අසාර්ථකත්වය පෙන්වාදිය හැකියි. මේය ජනතාව හොඳින් දැනගෙනයි සිටිනේ.

සිරකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා. නමුත්, ආණ්ඩුවට වැරදි කරන්නට බෑ.එය වැරදියි.එහෙම කරන්නට ජනතාව ඒ අයට බලයක් දුන්නේ නෑ.මේ සිරකරුවන් මරා දැම්ම නිසා ලංකාව කොන් වෙනවා.ජාත්‍යන්තරයේ අප රට අප කිර්තියට පත් වෙනවා. මේවා හොඳ වැඩ නොවෙයි. මෙය ඉතා බරපතල කාරණාවක් වශයෙන් සඳහන් කරන්නට හැකියි.මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ආණ්ඩුව විහිළු සපයනවා.ඒ විහිළු කතා කියා සිරකරුවන් මරා දැම්මේ මේ වගකිමෙන් ආණ්ඩුවට නිදහස් වෙන්න බෑ. වගකිව යුතු ආණ්ඩුවක් වශයෙන් ජනතාවට රටට, ලෝකයට, විහිළු සපයන්න හැකියාවක් නෑ.

– ඒ.ඩබ්ලිව්. ඒ නිමල්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා - වජිර
ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා - වජිර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRQw_rf0iOcdTIsIb06E633TQzMxVtwmjIf_7O2b6iM_vI_a1hTf2fZIzBAil0OEI8jmV_5HlijvUKynDua5z9MtBfo7cOkxrsI-nAlyY7N104RUm3Bl-ZdnrGPf6qNEuJMa7eJ8DynBQ/s320/wajira.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRQw_rf0iOcdTIsIb06E633TQzMxVtwmjIf_7O2b6iM_vI_a1hTf2fZIzBAil0OEI8jmV_5HlijvUKynDua5z9MtBfo7cOkxrsI-nAlyY7N104RUm3Bl-ZdnrGPf6qNEuJMa7eJ8DynBQ/s72-c/wajira.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy