දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා - නාමල්
Homeප්‍රවෘත්ති

මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා - නාමල්

PropellerAds

ක ටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එක...

රාජසන්තක භාණ්ඩ කොළඹට-ඌවට බෙදා දෙයි
රියදුරු බලපත්‍රයට අලුත් දෙයක් එක් වෙයි
අගමැතිගෙන් විවෘත ආරාධනයක්
ටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන දේ පිළිබඳව විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.

දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා - නාමල්
මං නිර්මාංශයි.. හරක් මස් ෆැක්ටරි කතාව මඩක්.. ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා - නාමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzqCUavHQgBv9z4ZZ_3NHRg_0fGw-VTFjlnRWmyaKqrwPPpMisAAZl9yRf-z59r4_xtkTVxcFWjqyy6zO-iL5LyJXAs0_17lOzRDKhziv-jpyCYwYLlfFGhowpCJTh_i6tNPHnjclfHAI/s320/1452.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzqCUavHQgBv9z4ZZ_3NHRg_0fGw-VTFjlnRWmyaKqrwPPpMisAAZl9yRf-z59r4_xtkTVxcFWjqyy6zO-iL5LyJXAs0_17lOzRDKhziv-jpyCYwYLlfFGhowpCJTh_i6tNPHnjclfHAI/s72-c/1452.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_581.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_581.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy