ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බව ද පැවසීය.
තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS