බ ටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. එහි සහකාර ලේකම් නවින්ද සි...
බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එහි සහකාර ලේකම් නවින්ද සිල්වා මහතා බටහිර වෛද්‍යවවරුන් ලෙස තමනට තම වෛද්‍ය ක‍්‍රමයෙන් පිට සොයාගත් ඖෂධයක් නිර්දේශ කල නොහැකි බවයි.
තමන් අනුගමනය කරන්නේ සාක්‍ෂි මත පදනම් වූ වෛද්‍ය ක‍්‍රමයක් යයිද ඒ මහතා කියයි.
මේ වන විටත් තම වෛද්‍ය ක‍්‍රමය භාවිතරයෙන් මෙරට රෝගීන්ගෙන් 72%-75% අතර ප‍්‍රමාණයක් සුවපත් කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS