දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට රජයේ අවසරය… තවුහිත් ජමාත් සංවිධානය ඇමති අලි සබ්රිට ස්තුති කරයි
Homeප්‍රවෘත්ති

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට රජයේ අවසරය… තවුහිත් ජමාත් සංවිධානය ඇමති අලි සබ්රිට ස්තුති කරයි

PropellerAds

කො රෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබේ. ඒ බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය නිවේදයක් නික...

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි!
නඩු පැරදුනු දුකින් මන්ත‍්‍රී බීමතින් නාන තටාකට පනී! අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයේ!
පාස්කු ප්‍රහාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! උසාවි යන්නත් සියල්ල සූදානම්!
කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබේ. ඒ බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි. මීට පෙර  ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගයෙන් මිය ගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මල සිරුරු භූමදානයට අවසර නොදීම පිලිබඳ චෝදනාත්මක ලිපියක් ජනාධිපතිතුමාට යොමු කර තිබිණි.

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාද ඉල්ලීම් කර තිබුණි.

මේ අතර තමනට මේ දිනවල ලැබෙන දුරකථන ඇමතුම් 99%ක්ම මෙම ප්‍රශ්නය ගැන වන බව ද මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගසන බවද මෙම කාලය රටේ සියලු ජනතාවට අමාරු කාලයක් බව ද සඳහන් කරමින් කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ජනාධිපිතිවරයාගෙන් හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ..

මේ අනුව මුස්ලීම් සමාජයෙන් කල ඉල්ලීම් සලකා බලා මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා අවසර ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟවී තිබේ

සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අධිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.






























මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉස්ලාම් භක්තිකයකු කොරෝනා රෝගයෙන් මිය ගියහොත් එය භූමදාන කිරීම වළක්වාලියයුත බව පැවසූ වීඩියෝව පහතින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට රජයේ අවසරය… තවුහිත් ජමාත් සංවිධානය ඇමති අලි සබ්රිට ස්තුති කරයි
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට රජයේ අවසරය… තවුහිත් ජමාත් සංවිධානය ඇමති අලි සබ්රිට ස්තුති කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjieHTtVP4EhI3v8Z0AEoc8DyDdAeynZYVtOapBB9YE8YiCudmojLsUThhuJIaPxeM4SL89M7bKCMdZxCJhqeKYdBiC7AljaL6C-lGzuPxDsaqi_eG-iSc28J7n_FnNF0pPlcqPp9ILaDc/s320/hakeem.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjieHTtVP4EhI3v8Z0AEoc8DyDdAeynZYVtOapBB9YE8YiCudmojLsUThhuJIaPxeM4SL89M7bKCMdZxCJhqeKYdBiC7AljaL6C-lGzuPxDsaqi_eG-iSc28J7n_FnNF0pPlcqPp9ILaDc/s72-c/hakeem.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_603.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_603.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy