කො රොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්...
කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය.
ඇමතිනිය මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

COMMENTS