දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටුනායක තරු හෝටල්වල හොර සාද !
Homeප්‍රවෘත්ති

කටුනායක තරු හෝටල්වල හොර සාද !

PropellerAds

යු ක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද...

ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ - අගමැති
විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..
20 වන සංශෝධනයට සහය දුන්නේ භූමදානයට ඉඩ දෙන බව කිව්ව නිසා-හකීම්ගේ මන්ත්‍රීවරු කියති
යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

ඒ පිළිබඳ තම සංගමය සතුව සාක්ෂි පවතින බවද ඔහු කියයි. මෙම හෝටල්වලදී නිරෝධායනයට ලක්කරන ලද යුක්රේන ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයන් මගින් මෙරට කොවිඩ් රැල්ල නිර්මාණය වී ඇති බවට මේ වන විට සැක පළවී ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙම සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. දේශීය සහ විදේශීය ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය වෙනුවෙන් මෙම හෝටල්වලට මාර්ගෝපදේශ නිකුත් කර තිබුණද තම සංගමයේ සාමාජිකයන්ටද රහසින් මෙම සාද පවත්වා ඇති බව සභාපතිවරයා කියා සිටී.

මේ පිළිබඳව චෝදනා එල්ල වන කටුනායක ප්‍රදේශයේ පිහිටි ‘රාමඩා’ හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක ජයමාන්න පවසන්නේ මෙවැන්නකි.

‘‘හෝටලයක කොහොමද රහසිගත උත්සව සංවිධානය කරන්නෙ? ඔය චෝදනාව කරන්නෙ රජයේ වගකිව යුතු නිලධාරියෙක් නම්, ඔහු කළ යුත්තේ ජනමාධ්‍ය ඉදිරියේ සංදර්ශන පැවැත්වීම නෙමෙයි. තමන්ගේ බලය යටතේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. අපට නිරෝධායන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලැබිල තියෙන මාර්ගෝපදේශවලට අනුවයි කටයුතු කරල තියෙන්නේ’’

නයන තරංග ගමගේ
අරුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටුනායක තරු හෝටල්වල හොර සාද !
කටුනායක තරු හෝටල්වල හොර සාද !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirCE7GBRqAXn_Xcw3TLCPUuqsF3ym3vgi1QdBB7kJZ4veq5znBUZdeaq9jN8eimNgce73T6YzhckrR6lwynXYhHjma9xZ1l948lBp59IBfIt2UdJYSyLLuu9rk9QbwbXmwvgjqIgXwMCw/w320-h194/hotel-katunayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirCE7GBRqAXn_Xcw3TLCPUuqsF3ym3vgi1QdBB7kJZ4veq5znBUZdeaq9jN8eimNgce73T6YzhckrR6lwynXYhHjma9xZ1l948lBp59IBfIt2UdJYSyLLuu9rk9QbwbXmwvgjqIgXwMCw/s72-w320-c-h194/hotel-katunayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy