මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමති...
මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිස මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු යැයිද ඔහු පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී මෙරට ප‍්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බව ද ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.
COMMENTS