ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බව එහි වැඩවසන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන...
ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බව එහි වැඩවසන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. මෙම ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ කියා සිටියහ.
වත්මන් රජය පත් කිරීමට තමන් වහන්සේද මැදිහත් වූ නිසා ජනතාව ඒ ගැන පවසමින් දැන් තමන්ගේ ජීවත් වීමට ආධාර ඉල්ලා පන්සලට එක්වන බවද උන්වහන්සේ පැවසූහ.
අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.
COMMENTS