දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජොනීගෙන් විග්නේෂ්වරන් කණ පුරා අහගනී…
Homeප්‍රවෘත්ති

ජොනීගෙන් විග්නේෂ්වරන් කණ පුරා අහගනී…

PropellerAds

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහා...

ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
කොරෝනා සුව වෙන්න ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි..- ෆොන්සේකා (video)
අටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් තිස්සේ ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන.. කාලි අම්මා නාහිමියන්ගේ මෑණයන් කියා ඇත්තේ ඒ නිසා - මහාචාර්ය නලින්ද සිල්වා
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි සි.වි.විග්නේශ්වරම් මහතා පැවසූවේ පළාත් සභා ඡන්දය නොතියා රජය මැදිහත් වී උතුරේ සම්පූර්න බලය තහවුරු කිරිමට මේ කමිටුව පවත්වන්නේ දැයි ඇසීය. සංවර්ධන කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට නොදීම ගැටළුවක් බවත් මෙහිදී විග්නේශ්වරන් මහතා පැවසීය. ඔබලා මේ කරන්නේ මධ්‍යම ආණ්ඩුවට බලය ගැනීමට යැයිද පැවසීය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසූවේ මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ සංවර්ධනය බවයි. සංවර්ධන කටයුතු වලට බාධා කිරිම නුවණට හුරු දෙයක් නොවන බවත් මෙම රැස්වීම පවත්වන්නේ සංවර්ධනය පිළිබදව පමණක් බවත් මේ සදහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ සංවර්ධනය යනු ජනතාවට පොදු දෙයක් බවයි. සංවර්ධනය සමානව බෙදී යාමෙන් ඇති නැති පරතරය අවම වන බවත් අමාත්‍යවරයා පැවසීය. සංවර්ධන කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ ජනතා සුබසිද්ධිය මිසක් දේශපාලනය නොවන බවත් මෙම සංවර්ධන කමිටු රැස්වීම් පාර්ලිමේන්තුව කර නොගන්නා ලෙසත් අවධාරණය කලේය. අනෙක පළාත් සභා මැතිවරණය නොපැවැත්වූයේ ඔබතුමන්ලා හිටපු යහපාලන ආණ්ඩුව නේදැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව 2010 රජය කාලේ ඔය සියළු කාරනා යාපනයට ඉටු කලා. පාරවල් හැදුවා. පාසල් හැදුවා. විදුලිය ලබා දුන්නා. කෝච්චි පාර හදලා දුන්නා. කඳවුරුවල හිටපු ජනතාව නිවෙස්වල පදිංචි කලා. කරන්න පුළුවන් හැම දෙයක්ම කලා. නමුත් ඔබතුමාන්ලා අමාත්‍යධූරය දැරූ ආණ්ඩුවෙන් කිසිදු දෙයක් යාපනේ ජනතාවට ඉටු කරලා නෑ. ඒ නිසා ජනතාවට අපි ගැන විශ්වාස ඇති.අපි මේ වසර පහේදී තවදුරටත් සංවර්ධන කටයුතු කරනවා යැයිද දැඩි ලෙස ප්‍රකාශ කලේය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජොනීගෙන් විග්නේෂ්වරන් කණ පුරා අහගනී…
ජොනීගෙන් විග්නේෂ්වරන් කණ පුරා අහගනී…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz4doq_vTBiuoiilWoC8P4mKBVksTMnXL-1NpWTW5ZqWJyvNon4j9jaTHjTxl0mLU5orj8nhodehPLBvGbDHtWzLGO0zXa3SHG9SePgS10_PkqhPlPxhKFom9DiepvSm3_T_UNwkTnACw/s320/uuk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz4doq_vTBiuoiilWoC8P4mKBVksTMnXL-1NpWTW5ZqWJyvNon4j9jaTHjTxl0mLU5orj8nhodehPLBvGbDHtWzLGO0zXa3SHG9SePgS10_PkqhPlPxhKFom9DiepvSm3_T_UNwkTnACw/s72-c/uuk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy