කො රෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ...
කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවක්.
ඔවුන් කොළඹ 10,13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

COMMENTS