දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !
Homeප්‍රවෘත්ති

PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !

PropellerAds

නැ ගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න ...

දූෂිත නිලධාරීන් කර මුලට හිරවෙයි - පතාලේ හුලං බහියි
ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙරතම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..
සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා…
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පී.සී.ආර්. වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී පෙන්වා දී තිබුණා .

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇති බව සඳහන්.

ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වනවා.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී තිබෙනවා.

මෙම පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන අතර චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම පී.සී.ආර්. යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘පවසනවා..

මෙම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත්, මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් හෙතෙම සඳහන් කරණවා.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 4000ක් කිරීමට හැකි බව පෙන්වා දුන්නද දැනට දිනකට පරීක්ෂණ දෙසීයක්වත් කිරීමට නොහැකි බව අනාවරණය වී තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !
PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdQw9ee-WdgW-3MPP65s0IduDACXD4IqF6f48ebXUA_-7Nodtj-CyCjrokeSydZf7865mjOB6sgV0BQq1ikP9Bwyggq_5T7imiLhpu8k0B9x4wMViTGVfb84TNvVeQPfYsWGL0xgyaX2s/s320/pcr.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdQw9ee-WdgW-3MPP65s0IduDACXD4IqF6f48ebXUA_-7Nodtj-CyCjrokeSydZf7865mjOB6sgV0BQq1ikP9Bwyggq_5T7imiLhpu8k0B9x4wMViTGVfb84TNvVeQPfYsWGL0xgyaX2s/s72-c/pcr.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/pcr-20000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/pcr-20000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy