ලංකාගම නෙළුව මාර්ගය ඉදිකිරීම සඳහා මෙතරම් හදිසියක් ඇතිවී තිබෙන්නේ එම ප්‍රදේශයේ ඉදිවන හෝටල් ව්‍යාපෘතියක් නිසා විය හැකි බව පරිසරවේදී රවීන්ද්‍ර...
ලංකාගම නෙළුව මාර්ගය ඉදිකිරීම සඳහා මෙතරම් හදිසියක් ඇතිවී තිබෙන්නේ එම ප්‍රදේශයේ ඉදිවන හෝටල් ව්‍යාපෘතියක් නිසා විය හැකි බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.
එමෙන්ම හම්බන්තොට වරායට වතුර ගැනීම සඳහා ගිං නිල්වලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් එම ව්‍යාපෘති සඳහා වඩාත් පහසු මාර්ගයක් ලෙස මෙම මාර්ගය ප්‍රයෝජන ගත හැකි බවද ඔහු පවසයි.
සිංහරාජය යනු ශ්‍රී ලංකාවේ පිහිටි භූමියක් වූ එය ලෝකයට අයිති එකක් බවද පැවසූ ඔහු එහි සිදු කරන ඕනෑම මාර්ග පුළුල් කිරීමකින් සිංහරාජය පැවැත්මට අනතුරේ හෙළන බවද ඔහු කියා සිටියේය.
ලංකාගම නෙළුව මාර්ගය පෙන්වා ඉදිකරන්නේ ලංකාගම දෙනියාය මාර්ගය නම් එය සිංහරාජය වැනසීමක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
සමාජ ජාල වෙත වීඩියෝවක් නකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

COMMENTS