අ ද වන විට කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ වල කොරෝනා පාලනය සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංග...
අද වන විට කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ වල කොරෝනා පාලනය සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය රට තුළ දැඩි අවදානම් සහ භයානක තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ හා වෛරසය රට පුරා පැතිර ගොස් ඇති බවත් එහි ඇතැම් ආසාදිතයන් හදුනාගත නොහැකි බවත් ඔහු පවසයි.
තවත් බොහෝ ස්ථානවලින් මූලාශ්‍ර හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් ඒ මහතා පෙන්වා කියා සිටියේය.

COMMENTS