කො ම්පඤ්ඤ විදිය යූනියන් පෙදෙසේ පිහිටි 302 සුපිරි නිවාස සංකීර්ණය 24 වැනි මහල හුදෙකලා කර කර තිබේ. කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරන්නේ කොරෝන...
කොම්පඤ්ඤ විදිය යූනියන් පෙදෙසේ පිහිටි 302 සුපිරි නිවාස සංකීර්ණය 24 වැනි මහල හුදෙකලා කර කර තිබේ.
ආසාදිත කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ බිරිඳයි.
ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සපුගස්කන්දේ පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන තිස් දෙනකු පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ආසාදිත කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ බිරිඳයි.
ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

COMMENTS