කො රෝනා වෛරස මර්දනය සඳහා දේශීය වෛද්‍යවරුන් සම්බන්ධ ගැනීමේ අපහසුතාවය සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. දේශීය වෛද්‍යවරුන් ව...
කොරෝනා වෛරස මර්දනය සඳහා දේශීය වෛද්‍යවරුන් සම්බන්ධ ගැනීමේ අපහසුතාවය සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. දේශීය වෛද්‍යවරුන් විසින් කොරෝනා මර්දනයට ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම මෙරට පවතින සෞඛ්‍ය පද්ධතිය යොදා ගැනීම ගැන ඊයේ සාකච්ඡාවක් පැවැත්වී ඇත.
එහිදී පෙන්වා දී ඇත්තේ පවතින තත්වය මත මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ස්ථානගත කිරීමට අපහසු තාවයක් ඇති බවයි.
මේ තත්ත්වය මත කොරෝනා වෛරසය සුවපත් කිරීම සඳහා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ඉඩ නොලැබෙන බව දේශ්‍යී වෛද්‍යවරුන් චෝදනා කරති.
පසුගියදා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාද කියා සිටියේ කොරෝවා මර්ධනය සදහා දේශීය වෛද්‍ය දැනුමය සහාය කර ගත යුතු බවයි.
මෑතකදී මාධ්‍ය අමතමින් දේශීය වෛද්‍යවරුන් කියා සිටියේ කොරෝනා ආසාදිතයන් සදහා නිශ්චිත ප‍්‍රතිකාරයක් නැතැයි පවසද්දී තමනට කිසිදු ප‍්‍රතිකාරයක් කිරීමට අවස්ථාව නොදෙන බවය.

COMMENTS