දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ සටන පාවා දුන්නා... ඒත් අපි සටන අත්හරින්නේ නෑ.. - ඇල්ලේ ගුණවංශ හිමි
Homeප්‍රවෘත්ති

අපේ සටන පාවා දුන්නා... ඒත් අපි සටන අත්හරින්නේ නෑ.. - ඇල්ලේ ගුණවංශ හිමි

PropellerAds

වි සිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවත්, විස්සට එරෙහි සටන අත් නොහරින්නේ යැයි, ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසා ඇති බව රාවය පුවත්පත වාර්තා...

ආණ්ඩුකාරවරයා විසින් උතුරේ නිදහස් කරන ලද ඉඩම්හි පුර්ණ වාර්තාවක් ඉල්ලයි
මවුත් ඕගන් ගහන අලියා
"අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම මමම දිනවපු ජනපති විනාශ කළා" - චන්ද්‍රිකා
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවත්, විස්සට එරෙහි සටන අත් නොහරින්නේ යැයි, ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසා ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි.

විසිවන සංශෝධනයට තමන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් දැඩි සේ විරුද්ධ වූවත්, ඇතැම් භික්ෂූන් වහන්සේලා නිර්ලජ්ජිත ලෙස එම සටනින් ඉවත් වීම කණගාටුදායක බවත් පවසා ඇති උන්වහන්සේ, විසිවන ව්‍යවස්ථාවට විරුද්ධ වනවා යැයි තමන්වහන්සේලාට පවසා ගිය ඇතැම් මැති ඇමතිවරු මහා පාවාදීමක් සිදු කර ඇතැයි ද පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් තමන් වහන්සේලාට කණගාටුවක් ඇති බවත්, කෙසේවෙතත්, කිසි දිනෙක තමන් වහන්සේලා අග්‍රාමාත්‍යවරා තනි නොකරන බවත් පවසා ඇති බව ද පුවත්පත වාර්තා කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ සටන පාවා දුන්නා... ඒත් අපි සටන අත්හරින්නේ නෑ.. - ඇල්ලේ ගුණවංශ හිමි
අපේ සටන පාවා දුන්නා... ඒත් අපි සටන අත්හරින්නේ නෑ.. - ඇල්ලේ ගුණවංශ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFKiw5JRCAp4yVMMHg4svjenH1Su1sTD_5bSQhwKDV70W40EirkwCS_8QAyh8vcSFspJ3dUcH-K9WTvnPwBHXF5Dz7cLluPtyiguZLcScYpzRdvX3Ne4AZ2Ev3Y3KLg4IptiQVLsdzDos/s320/907f3d865f0e0f42a5b30a3a5bda27dd_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFKiw5JRCAp4yVMMHg4svjenH1Su1sTD_5bSQhwKDV70W40EirkwCS_8QAyh8vcSFspJ3dUcH-K9WTvnPwBHXF5Dz7cLluPtyiguZLcScYpzRdvX3Ne4AZ2Ev3Y3KLg4IptiQVLsdzDos/s72-c/907f3d865f0e0f42a5b30a3a5bda27dd_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_434.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_434.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy