දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුමින්ද සිල්වා නිදහස් කරන්න - ඇමැති ජෝන්ස්ටන්ගේ කාර්යාලයේදී පෙත්සමකට අත්සන් තබයි
Homeදේශපාලන

දුමින්ද සිල්වා නිදහස් කරන්න - ඇමැති ජෝන්ස්ටන්ගේ කාර්යාලයේදී පෙත්සමකට අත්සන් තබයි

PropellerAds

මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීව...

නව මිලට ගෑස් අලෙවි වෙයි - මිල දරාගන්න බැරි බව ජනතාව කියයි
කිඹුලා ඇදගෙන ආ පුද්ගලයා ගැන හෙළිවෙයි (VIDEO)
නිදහසට කරුණු නැහැ - පෙරළියකට ජනපති තීන්දු ගනී
දුමින්ද සිල්වා නිදහස් කරන්න - ඇමැති ජෝන්ස්ටන්ගේ කාර්යාලයේදී පෙත්සමකට අත්සන් තබයි

මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවෝ වූහ. ඒ අනුව ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූයේ 2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කෙරුණු අතර අදාළ නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් විය. විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය සහ චරිත් මොරායස් මහතා සැකකරුවන් පස්දෙනා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් පස්දෙනාට මරණ දඬුවම්නියම කළහ. කෙසේ නමුත් ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් පස්දෙනා සියලු‍ චෝදනාවලින් නිදහස් කළේය.

පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු‍ දෙනා දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමට අස්සන් තබා ඇත.

අදාළ පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර බොහෝ දුරට ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවනු ඇතැයි පැවැසේ.

දහනවවැනි වියේ පසු වූ ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව දුන්නේය.

  • දුමින්ද සිල්වා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29412,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුමින්ද සිල්වා නිදහස් කරන්න - ඇමැති ජෝන්ස්ටන්ගේ කාර්යාලයේදී පෙත්සමකට අත්සන් තබයි
දුමින්ද සිල්වා නිදහස් කරන්න - ඇමැති ජෝන්ස්ටන්ගේ කාර්යාලයේදී පෙත්සමකට අත්සන් තබයි
https://am.lk/media/k2/items/cache/4d625e2215b55d66a8e32769890468d0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy