දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, විදුහල්පතිට දැඩි බලපෑම් !
Homeප්‍රවෘත්ති

ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, විදුහල්පතිට දැඩි බලපෑම් !

PropellerAds

නු වරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ආගරපතන හොල්බෘක් සිංහල විදයාලයේ ක්‍රිඩාපිටිය එම ප්‍රදේශයේ තරුණයන් පිරිසකට සහ එම පාසලේ ආදි සි...

නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ මහින්ද හැදුවේ ශ‍්‍රීලනිපය වනසන සැලැස්මටයි.. මට එය දැනුයි තේරෙන්නේ..- වෙල්ගම
රටේ ප්‍රධාන ඉදිකිරීම් විදේශිකයන්ට පවරා අත සෝදා ගත් යුගය අවසන් කරනවා - පාඨලී චම්පික රණවක
මෛත්‍රීගේ අවසන් කැබිනට් තීන්දු මාධ්‍යට වසන් කරලා?

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ආගරපතන හොල්බෘක් සිංහල විදයාලයේ ක්‍රිඩාපිටිය එම ප්‍රදේශයේ තරුණයන් පිරිසකට සහ එම පාසලේ ආදි සිසුන් පිරිසකට ක්‍රිඩා කිරිමට ලබාදෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාඥයෙකුගෙන් එම විදුහලේ විදුහල්පතිවරයාට සහ කලාප අධ්‍යක්ෂකවරයාට බලපැම් එල්ල වි ඇති බව එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් සහ පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරින් චෝදනා කරයි.

මහ මැතිවරණයට පෙර එම දේශපාලඥයාගෙන් හොල්බෘක් ප්‍රදේශයේ තරුණයන් සහ එම විදුහලේ ආදි සිසුන් විසින් ඉල්ලා ඇත්තේ මැතිවරණයෙන් පසු හොල්බෘක් විදුහලේ ක්‍රිඩා පිටිය තමන්ට ක්‍රිඩා කිරිමට ලබාදෙන ලෙසය.

මැතිවරණයෙන් පසු එම දේශපාලඥයා විසින් එම විදුහලේ වැඩ බලන විදුහල්පතිවරයාට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට විවිධ අයුරින් බලපැම් සිදු කරන බවයි දෙමව්පියන් සහ එම විදුහලේ අචාර්ය මණ්ඩලය චෝදනා කර සිටින්නේ.

අවම පහසුකම් යටතේ පවතින එම විදුහලේ සිංහල , දමිල , මුස්ලිම් සිසු සිසුවියන් 175 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත් , එහි අචාර්ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් පමණ සමන්විත බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

පාසලේ කිසිදු සංවර්ධන කටයුත්තකට දේශපාලන අධිකාරිය විසින් කිසිදු සහයෝගයක් ලබා නොදුන් බවත්, ප්‍රදේශවාසින් සහ පෞද්ගලික අංශයේ සහයෝගය මත එම විදුහලට නව ගොඩනැගිල්ලක් සහ ගුරු නේවාසිකාගාරයක් ඉදි කල බවද දෙමව්පියන් කියා සිටියි.

සැම වසරකම අපොස සාපෙල විභාගයෙන් සහ 5 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සිසු සිසුවියන් සමත් වන බවත් , එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ක්‍රිඩා කිරිමට ඇති එකම ක්‍රිඩාපිටිය පාසල් වේලාවෙන් පසුව හෝ ලබාදුන්න හොත් එම පාසලේ සිසු සිසුවියන්ට මෙන්ම පාසල තුල නේවසිකව සිටින ගුරුවරුන්ටද විවිධ බලපැම් එල්ල වන බව එම විදුහලේ ගුරුවරුන්ද කියා සිටියි.

එම පාසලේ සිසු සිසුවියන්ද කියා සිටින්නේ හොල්බෘක් ප්‍රදේශයේ ක්‍රිඩා කිරිමට තවත් ක්‍රිඩාපිටි කිහිපයක් ඇති බවත් , තම පාසලට අයත් ක්‍රිඩාපිටිය පිටස්තර පුද්ගලයන්ට ක්‍රිඩා කිරිමට ලබාදුන්නහොත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගැටළු රැසක් මතු වන බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නුවරඑලිය කලාප අධයාපන කාර්යයාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු දෙමව්පියන් සහ ආදි සිසුන් අතර සාකච්ඡාවක් එම පාසලේදි (30) දින පැවැත්විණ.

එම සාකච්ඡාවේදි දෙමව්පියන් සහ ආදි සිසුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වු අතර දිර්ඝ වශයෙන් එ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් පසු එම පාසලට අයත් ඉඩමේ කොටසක් තාවකාලිකව අත්පන්දු ක්‍රිඩා පිටියක් සකස් කිරිමට දෙමව්පියන් එකගතාවය පල කල අතර, එම අත් පන්දු ක්‍රිඩා පිටිය පාසල් ළමුන්ට ඕනැම අවස්තාවක ක්‍රිඩා කිරිමටත් , එම අත් පන්දු ක්‍රිඩා පිටිය තුල ක්‍රිඩා කරන ඕනැම අවස්තාවක පාසලේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු වලට හෝ ගුරුවරුන්ට බාධාවක් නොවන සේ ක්‍රිඩා කිරිමට ඇති කරගත් එකගතාවයක් මත දෙමව්පියන්  කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට අත්සන් කර ලිපියක්ද භාරදෙනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ 



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, විදුහල්පතිට දැඩි බලපෑම් !
ප‍්‍රබල දේශපාලඥයෙකුගෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, විදුහල්පතිට දැඩි බලපෑම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8cpmtW0CVVJLk3kW9Ky4r_wY8i3BrjmUFR-A217og3-RNC0k2ljYFQNxAvGdPhv5iQbjtnZ5S3NjLSzAhIuaMFj3lJZrSwWv86aNhYbGsBGNbGfv_T3Kh7uKIoKsYZ1OLYrkTwRN9lkM/s320/call.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8cpmtW0CVVJLk3kW9Ky4r_wY8i3BrjmUFR-A217og3-RNC0k2ljYFQNxAvGdPhv5iQbjtnZ5S3NjLSzAhIuaMFj3lJZrSwWv86aNhYbGsBGNbGfv_T3Kh7uKIoKsYZ1OLYrkTwRN9lkM/s72-c/call.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy