ස හස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම් සී සී ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම...
සහස්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම් සී සී ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකාවේ තෝරාගත් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය.
නමුත් එහි ඇතුළත් කොන්දේසි සම්බන්ධයෙන් රට තුළ ඇති වූ දැඩි විරෝධය නිසා එය මෙතෙක් ක්‍රියාත්මක කළ හැකිව නැත.
එමෙන්ම ඒ ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශය වූයේද යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

COMMENTS