බු ර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රටේ පවතින ආරක්‍ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බුර...
බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රටේ පවතින ආරක්‍ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බුර්කාව තහනම් කළයුතු බවට කැබිනට් පති‍්‍රකාවක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින්.
පාඨලී චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක ඇතුළු අමාත්‍යවරුන් රැසක් එම යෝජනාවට පක්‍ෂව අදහස් පළ කර තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පමණක් ඊට ප‍්‍රතිවිරුද්ධ අදහස් දක්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව අදාළ කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡුා කර තීරණයක් ගැනීමට තීරණය වූ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.
මේ අතර අන්තවාදී ආගමික අධ්‍යාපනය පිළිබද දැඩි සැලකිල්ලක් යොමුකළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් කියාසිටියා.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති ශී‍්‍ර ලංකා ජාතික හා ආගමික සහජීවනය සදහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීමකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමරතුංග මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. -නෙත්

COMMENTS