ස හරාන් අන්තවාදී දේශන සිදුකරන බවට තමන් පළමුවෙන් දැන ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ වි...
සහරාන් අන්තවාදී දේශන සිදුකරන බවට තමන් පළමුවෙන් දැන ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ විසින් සිදුකළ දැනුම් දීමක් මත බව හිටපු අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශනිල් පෙරේරා විසින් සිදුකළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

COMMENTS