දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා - හමුදාපති
Homeප්‍රවෘත්ති

මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා - හමුදාපති

PropellerAds

වි දේශයන්හි සිට මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් කරන ඉල්ලීම් මත මුදල් අයකිරීමේ පදනමින් හෝටල්වල නැවතී නිරෝධායන ඒ වෙද්දි ඔවුන්ට සපයන ආහාරවල යම් ...

නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 තෙක් දීර්ඝ කෙරේ !
කොරෝනා අවසන් කර නෑ.. කවුරුන් හෝ එසේ කියන්නේ නම් ඒ බොරු.. රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් රට පුරා - GMOA
අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි - කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි
විදේශයන්හි සිට මෙරටට පැමිණි ඇතැම් පුද්ගලයන් කරන ඉල්ලීම් මත මුදල් අයකිරීමේ පදනමින් හෝටල්වල නැවතී නිරෝධායන ඒ වෙද්දි ඔවුන්ට සපයන ආහාරවල යම් අඩුපාඩු ඇතැයි චෝදනා එල්ල වන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙසේ ඔවුන්ගේ කැමැත්ත මත මුදල් ගෙවා නිරෝධයට වන පිරිස් මගින් යම් මුදලක් ඉපයීමට හෝටල්වලට අවස්ථාව දුන්න ද රජයේ කොන්දේසි කඩ නොකර නිරෝධානය වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔවුනට දන්වා ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයකින් එය පාලනය කර ඇතැයිද ඔහු කියා සිටියේ.

හමුදාපතිවරයා මහනුවර දී පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව පැවසීය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා - හමුදාපති
මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය වන අයට ලැබෙන කෑම හොද නෑ කියනවා - හමුදාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJuxqT4uPwV7IKmoYutWsAI1VoElmRVXScCnkx9Q0kiTpJCMOLKEKEx2GK_1fRDQvqHLRinmOEGV0B7gjpSHUkX2mKRMc-re9PhiaFZzKtTSjLn2KAGRnnvDKtuMJMkSqfoTIZ-b1ha-o/s320/shawendra-silva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJuxqT4uPwV7IKmoYutWsAI1VoElmRVXScCnkx9Q0kiTpJCMOLKEKEx2GK_1fRDQvqHLRinmOEGV0B7gjpSHUkX2mKRMc-re9PhiaFZzKtTSjLn2KAGRnnvDKtuMJMkSqfoTIZ-b1ha-o/s72-c/shawendra-silva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_590.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_590.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy