20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය...
20 වන ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් විපක්ෂය විසින් සංවිධානය කරමින් ඇති විරෝධතා සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහයෝගය හිමි වෙමින් තිබේ.
ඇය දැනටමත් එම විරෝධතාවන්ගේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධානීන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.
ඇයගේ මෙහෙයවීමෙන් බිහි වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය ද මේ වන විට විපක්ෂය සමග සෘජුව කටයුතු කරමින් සිටී.
-lankacnews

COMMENTS