දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20න් චීන්නුත් අපෙ පාර්ලිමේන්තුවට එයි, කොහොමත් මේක චීන කොළනියක් වෙමින් තියෙන්නේ - ඥානසාර හිමි
Homeප්‍රවෘත්ති

20න් චීන්නුත් අපෙ පාර්ලිමේන්තුවට එයි, කොහොමත් මේක චීන කොළනියක් වෙමින් තියෙන්නේ - ඥානසාර හිමි

PropellerAds

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම සඳහා නව ව්‍යවස්ථාවෙන් ලබාදෙන අවසරය අනුව නුදුරේදීම චීන ජාතිකයින් ද මෙරට ද්විත්ව ප...

උඩරට දුම්රිය මාර්ගය අසළ ගින්නක් - අක්කර 3 ක් විනාශයි (VIDEO)
'බොරු සාක්ෂිකරුවන් හිරේ යවා මහින්දව බේරුවා' - හිටපු අගවිනිසුරු 
මාස දෙකක් තුළ ඉස්ලාම් අන්තවාදීන් 201ක් ලංකාවට ඇතුළුවෙලා
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම සඳහා නව ව්‍යවස්ථාවෙන් ලබාදෙන අවසරය අනුව නුදුරේදීම චීන ජාතිකයින් ද මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බවත් කොහොමත් මේ රට චීන කොළනියක් වෙමින් පවතින බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි. 

"අපට තියෙන ගැටළුව තමයි 17ට අත ඉස්සුවා, 17ට අත උස්සපු අය 18ට අත ඉස්සුවා. 18ට අත උස්සපු අයම 19ට අත ඉස්සුවා. දැන් ඒගොල්ලොම 20ටත් අත උස්සන්න ලෑස්ති වෙනවා. ඉස්සර ගමනෙම යන්න කවුරුහරි මේ ජනවරමත් එක්ක මහන්සි ගන්නවා නම්  ඒක ඓතිහාසිකව කරගන්න වරදක්. 

විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගත්තොත් චීන ජාතිකයින්ටත් පුළුවන් රුපියල් විසිපන් ලක්ෂයක් පෙන්නලා මමත් ලංකාවෙ පුරවැසියෙක් කියලා ඔහුටත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. මං හිතන්නෙ කොහොමත් ඒක වෙයි, මොකද මේක චීන කොළනියක් වෙමින් නේ තියෙන්නෙ වැඩි ප්‍රමාණයක්. 

ඒවගේම ඇෆ්ගන්කාරයෙකුටත් මේක වෙන්න පුළුවන්. ඒවගේම ඉන්දියානු ජාතිකයෙකුටත් මේක වෙන්න පුළුවන්. මේ රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාටහරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි පුරවැසිභාවය අයින් කරගෙන ඒක කරන්න බැරි ? 

දෙමළ කොටි ඩයස්පෝරාවක් ගොඩනැඟෙමින් තියෙනවා. ඒගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න. ඉතිං ඒගොල්ලොන්ටත් පුළුවන් ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ ව්‍යවස්ථාදායකය තුළ තමන්ගෙ ශක්තිය ගොඩනඟාගන්න.

ඒ ඇතුළුකොට විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලි සහ විගණනය ආදී කාර්යයන් අපි ගත්තොත් ඉතාම බරපතළ තැනකයි මේක තියෙන්නෙ. ඒ නිසා අපි හිතන්නෙ නෑ - නිකම් මේ පවුලකට ඕනෙ විදියකට, ඒ තත්වයන් අපි පහුකරලානෙ ඇවිල්ලා තියෙන්නෙ - ඒක නිසා වඩා පුළුල් සාකච්ඡාවකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම තමා කළ යුත්තේ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20න් චීන්නුත් අපෙ පාර්ලිමේන්තුවට එයි, කොහොමත් මේක චීන කොළනියක් වෙමින් තියෙන්නේ - ඥානසාර හිමි
20න් චීන්නුත් අපෙ පාර්ලිමේන්තුවට එයි, කොහොමත් මේක චීන කොළනියක් වෙමින් තියෙන්නේ - ඥානසාර හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmIfbVYuEqqT14mzINjAHD_4lFQCPSK6oiL1-Zq2O15BqdcW0Uyfw0tnF_gxtmoJCRd89s-q2YhHdiFi43i2yoA20zT1AbItyqJ3_Y3KQgwcu3ss0Y1IFC38raS_-QijlKgraJCAD3xRo/s320/image_6477d6a368.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmIfbVYuEqqT14mzINjAHD_4lFQCPSK6oiL1-Zq2O15BqdcW0Uyfw0tnF_gxtmoJCRd89s-q2YhHdiFi43i2yoA20zT1AbItyqJ3_Y3KQgwcu3ss0Y1IFC38raS_-QijlKgraJCAD3xRo/s72-c/image_6477d6a368.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy