දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා - SJB
Homeප්‍රවෘත්ති

20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා - SJB

PropellerAds

ගැ සට් මගින් ප්‍රසිද්දියට පත්කර අතර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බ...

කුවේටයේ දී ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරා දමයි! මරාදැමූවන් අතර විදෙස් ජාතිකයින් තිදෙනෙක්!
ක‍්‍රිකට් ගැහිලි, දිරිගැන්නිලි සියල්ල එලියට.. ඔසී ගමනේ විඝණන වාර්තාව මෙන්න
OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!
ගැසට් මගින් ප්‍රසිද්දියට පත්කර අතර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

මෙම සංශෝධනය ඒකාධිපති පාලකයන් බිහි කිරීමේ පළමු පියවර බවද එම පක්ෂයේ අදහසයි.

මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි.

2015දී සම්මත කල 19 වන සංශෝධනය මගින් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද පවසන එම පක්ෂය නීතිමය ක්‍රියාවලියක් තුළ එය පරාජය කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කරයි.

එමෙන්ම 19 සංශෝධනය රැක ගැනීම සඳහාත් එය ශක්තිමත් කිරීමටත් කටයුතු කරන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා - SJB
20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා - SJB
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_fMQbEcPTEmjIw3o2vho5rmr5XTXRqW6iv-QWrrOGZ_-qARrv-N4UkAIcosDrIXO2Dz9C2Dr2SjDlJu8R_bvgD-NiI_xbHkCMbVyGZlnReAVksgxbiT_4wczlq94g6apNZ1M8552rW9Q/s320/sjb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_fMQbEcPTEmjIw3o2vho5rmr5XTXRqW6iv-QWrrOGZ_-qARrv-N4UkAIcosDrIXO2Dz9C2Dr2SjDlJu8R_bvgD-NiI_xbHkCMbVyGZlnReAVksgxbiT_4wczlq94g6apNZ1M8552rW9Q/s72-c/sjb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20-sjb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20-sjb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy