දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!
Homeප්‍රවෘත්ති

OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!

PropellerAds

රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්...

ලංකාවේ මන්දපෝෂණයක් නෑ... ඇත්තේ අධිපෝෂණය... වේලක් දෙකක් මගහැරීම ශරීරයට හොදයි - වෛද්‍ය සංගමයක් කොළඹ මාධ්‍ය හමුවක
චීන හමුදාව බලය අල්ලයි? ජනාධිපති ෂී ජින්ග්පින්ග් නිවාස අඩස්සියේ? කිලෝමීටර් 80ක් දිගට හමුදා වාහන අගනුවරට ගෙන්වයි! (VIDEO)
එකම උත්තරය මර්ධනය නම්, රනිල් රාජපක්ෂට හැංගෙන්න තැනක් සොයාගන්න වේවි – අනුර කුමාර
රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන මරණීය තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න ඇතුලු රාජාංගනය පොලීසියේ නිලධාරින් අද  (26) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න   නියෝග කොට ඇත.

එම අවස්ථාවේ පොලීසිය පසුපසින් පැමිණ ඇති  සැකකරු  අත් අඩංගුවට නොගෙන  නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසූ අවස්ථාවේ පොලිසිය කිසිවක් නොපවසා නිහඩව  සිට ඇත.

මේ අතර නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා අත් අඩංගුවට නොගෙන ඔහුට නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීමට පොලීසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තේ ඇයි දැයි විනිසුරුවරයා මෙහිදී පොලීසියෙන් ප්‍රශ්න කොට ඇත.

මේ අතර මින් මතු පොලිස් නිලධාරීන් පමණක් නොව  කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වෙත  තම බලය අනීතික ලෙස  පාවිච්චි කොට තර්ජනය කර ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් තරාතිරම නොබලා බන්ධනාගාර ගත කිරීමට කටයුතු  කරන බවද මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් පවසා තිබේ.
 
අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත.

නැවත නඩුව ලබන නොවැම්බර් මස 23 වෙනිදාට කල් තැබූ විනිසුරු නාලක බංඩාර ඉලංගරත්න මහතා එදිනට සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කොට ඇත.

ලංකාසර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!
OIC ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කළ කෝටිපති තාඹුගල අත් අඩංගුවට නොගෙන බාර වෙන්න ඇරිය පොලිසිය විවෘත අධිකරණයේ දී විනිසුරුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwWL0uIeDvv5j1dGd_MFMh5U7O0pMTTF0mdNXuFsyZqTvDUNfuLAFLhRuaLaR8RQPZ2RsRuLpd1fIu_B0cXParbu_VK4owvkPcRiwtZnXUZkzsAB2YvPYwROhBs64_TuUfdxXAm0cH6Vuhdn4HxCfezp0MfzA5rWKOqK8HiEGnxJVqlG7OCsUgArG3/s320/viranjith-thambugala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwWL0uIeDvv5j1dGd_MFMh5U7O0pMTTF0mdNXuFsyZqTvDUNfuLAFLhRuaLaR8RQPZ2RsRuLpd1fIu_B0cXParbu_VK4owvkPcRiwtZnXUZkzsAB2YvPYwROhBs64_TuUfdxXAm0cH6Vuhdn4HxCfezp0MfzA5rWKOqK8HiEGnxJVqlG7OCsUgArG3/s72-c/viranjith-thambugala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/oic.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/oic.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy