මී ළඟ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු තමන්ගේ අරමුණ වන්නේ ජනතාවගේ ආයුෂ වැඩි කිරීම බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔහු මේ බ...
මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු තමන්ගේ අරමුණ වන්නේ ජනතාවගේ ආයුෂ වැඩි කිරීම බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ හලාවත දී පැවති ජනාධිපතිවරු ජන රැළියක් අමතමිනි.
තමන්ගේ නායකත්වයෙන් පිරිසුදු ආණ්ඩුවක් බිහිකිරීමට ඉදිරියේ දී කැප වන බවත් තම ආණ්ඩුව තුල කිසිදු වරදක් කළ පුද්ගලයකු එක් කර නොගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළේය.

COMMENTS