අද වෙන විට වැලිකඩ බන්ධනාගාර රෝහල පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අණසක යටතේ බව මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ බිරිඳ සුදර...
මේජර් අජිත් ප්‍රසන්න පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඒ සම්බන්ධයෙන් සමාජ ශාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇය එසේ සදහන් කර ඇත.
බන්ධනාගාර රෝහලේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ දුමින්ද සිල්වා ගේ අණසක යටතේ ඔහුගේ වුවමනාවට අනුව බවත් සමහර රෝගීන් ඉවත් කිරීම පවා සිදුවන්නේ ඒ අනුව යයි ඇය පවසයි.
මේ තොරතුරු එම රෝහලේ නිලධාරීන් තමන්ට පැවසූ බවද පැවසූ ඇය ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවනැයි තමන් ගෙන් ඉල්ලා සිටි බවද කියා සිටියාය.
COMMENTS