දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාන් මිලත් ඉහළ යන ලකුණු
Homeප්‍රවෘත්ති

පාන් මිලත් ඉහළ යන ලකුණු

PropellerAds

පාන් සඳහා දැනට අයකරනු ලබන සියයට 2 ක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ බේකරි නිෂ්පාදන සඳහා අය කරන බදු ඉවත් නොකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10 කි...

නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරුවෙයි
විපක්‍ෂයේදී දේශපේ‍්‍රමීත්වය ආණ්ඩුවේදී අතුරුදහන්.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම වැරදියි - විජේදාසගෙන් පහරක්
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි
පාන් මිලත් ඉහළ යන ලකුණු

පාන් සඳහා දැනට අයකරනු ලබන සියයට 2 ක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ බේකරි නිෂ්පාදන සඳහා අය කරන බදු ඉවත් නොකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාම, අමුද්‍රව්‍ය සඳහා අධික ලෙස බදු අයකිරීම සහ බේකරි කර්මාන්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබීම නිසා මෙම කර්මාන්තය පවත්වාගෙන යෑමට අපහසුතා පැන නැගී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශව දැනුම්වත් කර ඇතත් මේ වනතෙක් කිසිදු සහනයක් ලබාදී නොමැති බවද ඔහු කියා සිටියේය.

මේ වනවිට ආනයනික අමුද්‍රව්‍ය සඳහා සියයට 200 ක බදු අය කරන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 215 ක්ද, ෆාම්තෙල් සඳහා රුපියල් 12 ක්ද, බටර් සඳහා රුපියල් 600 ක් ද අය කෙරෙන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පසුගිය 15 වන දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ නැංවීමට ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාන් මිලත් ඉහළ යන ලකුණු
පාන් මිලත් ඉහළ යන ලකුණු
http://am.lk/media/k2/items/cache/e247316a655c0fb980aece0133a9837f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_555.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_555.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy