ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයකට හැප්පුනේ යැයි කියන දෙදෙනකු රෝහල් ගත කර ඇත. ඔවුන් පවසන ආකාරයට මෙම අනතුර සිදු...
ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයකට හැප්පුනේ යැයි කියන දෙදෙනකු රෝහල් ගත කර ඇත.
ඔවුන් පවසන ආකාරයට මෙම අනතුර සිදුවී ඇත්තේ පස්යාල ප්‍රදේශයේ දී ය.
COMMENTS