කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට පුරා පාසල් සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ අත්හිටුවීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා...
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ දිනයේ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුනට දැනුම් දී ඇත්තේ සියලුම පාසල් එළඹෙන මස 01 වනදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසයි.
ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් නියමිත කාලසටහන අනුව පාසල් කටයුතු පවත්වන ලෙසද ඔහු උපදෙස් දී ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් පන්ති මේ වනවිට පස්වරු 3.30 දක්වා පන්ති පැවැත්වෙමින් තිබේ.
COMMENTS