මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ සැනින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කර, ජයග්‍රහණය අත්කරගත් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ නම් ලයිස්ත...
එමෙන්ම, අමාත්‍ය දූර තුනක් සදහා නම් තුනක් ද තමන් පොහොට්ටු පක්ෂයට යෝජනා කළ බවයි ඔහු පවසන්නේ.
අමාත්‍ය දූර සදහා යෝජනා කළ නම් අතර, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර සහ තමන්ගේ නම තිබු බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යධූර ලබා දීමේ දී ඔහුගේ නම ඉවත් කර ඇති අතර, ඔහුට ලබා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයකි.
එමෙන්ම, ජාතික ලයිස්තු මන්ත්‍රී දූර පිරිනැමීමේ දී සලකා බැලිය යුතු පිළිවෙල පැහැදිලි ලෙස පෙළ ගස්වා තමන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් වෙත ඉදිරිපත් කළ බවද දයාසිරි ජයසේකර පවයි.
ඒ අනුව, මුලටම ඇතුළත් කර තිබුණේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ නමයි. එම නව ඉවත් කර, දෙවැනියට තිබුණු නම වන සුරේන් රාඝවන් මහතාට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා දී තිබේ.
සන්ඬේ ටයිම්ස් ඇසුරෙනි.
COMMENTS