ම හින්ද රාජපක්ෂ යනු මෙරටට ආගමක්, ධර්මයක් වැනි දර්ශනයක් බවත් එය ඉගෙන ගත යුතු බවත් මිරිසවැටිය විහාරස්ථානයේ විහාධිකාරී පූජ්‍ය ඊතණවැටුණු වැවේ ඥ...
මහින්ද රාජපක්ෂ යනු මෙරටට ආගමක්, ධර්මයක් වැනි දර්ශනයක් බවත් එය ඉගෙන ගත යුතු බවත් මිරිසවැටිය විහාරස්ථානයේ විහාධිකාරී පූජ්‍ය ඊතණවැටුණු වැවේ ඥානතිලක හිමි පවසයි.
"මහින්ද කියන්නෙ දේශපාලනයක්. මහින්ද කියන්නෙ ෆිලොසොපි එකක්.
මහින්ද කියන්නෙ මේ රටට අවශ්‍ය කරන්නා වූ සම්පූර්ණම සංස්කෘතික සාරධර්මයක්. ඒක නිසා ඒක වෙනම ආගමක් ධර්මයක් වගේ දර්ශනයක්. ඒක නිසා මේ දර්ශනය ඉගන ගන්න" යනුවෙනුයි එහිමි දෙසා වදාළේ.
මිරිසවැටිය විහාරාධිකාරී හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිමි බැහැදැකීම සඳහා ගිය අවස්ථාවේදීය.

COMMENTS