ප්‍ර ථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී.විග්නේශ්වරන් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ...
ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී.විග්නේශ්වරන් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව දේශපාලන කතාවක් බවට පරිවර්තනය කළ අයුරු දක්නට ලැබිණි.
ඔහු කතානායකවරයාට සුබ පැතීමේ කතාව වෙනුවට උතුරු නැගෙනහිර දෙමල ජනයා මුහුණ දෙන ගැටළු පිලිබඳ අදහස් දැක්විය.
ඔහු කතානායකවරයාට සුබ පැතීම සඳහා වැය කළේ ඉතා සුළු කාලයකි.
ඔහු සිය කතාව අවසානයේ සිංහල උපහැරණයක් වන "කළ කළ දේ පළ පළ දේ" යන්න විකෘති කරමින් "කළ කළ දේ පළ පළ වේ" යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

COMMENTS