දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා දැන් වියපත්.. ලෙඩා දුකා.. ඉතිරි ඇමතිකම මට දෙන්න..- විපක්‍ෂ ලොක්කෙක් ඉල්ලයි.. අමතද්දී ඉකි ගසා හඬයි
Homeප්‍රවෘත්ති

මා දැන් වියපත්.. ලෙඩා දුකා.. ඉතිරි ඇමතිකම මට දෙන්න..- විපක්‍ෂ ලොක්කෙක් ඉල්ලයි.. අමතද්දී ඉකි ගසා හඬයි

PropellerAds

ත වමත් පුරප්පාඩු වී ඇති ඇමති ධුරයක් සදහා තමන් පිලිගන්නා ලෙස ඉල්ලමින් විපක්‍ෂයේ ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙකු විසින් ආණ්ඩු පාර්ශවයෙන් දැඩිව ඉල්ලීම...

ලසන්ත එක්ක කළ දුරකථන සංවාදය ඇත්තක් බව මහින්ද පිළිගනී (VIDEO)
ඉන්දියාවේ මුදල් වංචා කළ මහා මොළකරු මෛත්‍රී සමඟ සාකච්ඡාවක
මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්
වමත් පුරප්පාඩු වී ඇති ඇමති ධුරයක් සදහා තමන් පිලිගන්නා ලෙස ඉල්ලමින් විපක්‍ෂයේ ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙකු විසින් ආණ්ඩු පාර්ශවයෙන් දැඩිව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

දිගින් දිගටම උත්සාහ කලද ජනාධිපති හෝ අගමැති සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ සමීපතමයකුට කතා කර මෙම හිපු ඇමතිවරයා ඉතා හැඩුම්බරව මෙම ඉල්ලීම කර තිබේ.

කැබනට් ඇමති ධුර තව දුරටත් පුරප්පාඩු වී ඇති නිසා ඒ ඔ්නෑම ඇමතිකමක් තමන්ට දෙන ලෙසත් නොහැකිනම් වෙනත් ඇමති ධුරයක් වුව ප‍්‍රමාණවත් බවත් ඔහු දන්වා ඇත.

තමන් දැන් වියපත් පුද්ගලයෙක් බවත් තව දුරටත් ආණ්ඩුවක් සමග රණ්ඩු කිරීමේ හැකියවක් තමන්ට නැති බවත් කියද්දී හිටපු ඇමතිවරයාට දෙතුන් වතාවත් ඉකි ගැසුනු බවද තොරතුරු වාර්තා වෙයි.

-lankacnews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා දැන් වියපත්.. ලෙඩා දුකා.. ඉතිරි ඇමතිකම මට දෙන්න..- විපක්‍ෂ ලොක්කෙක් ඉල්ලයි.. අමතද්දී ඉකි ගසා හඬයි
මා දැන් වියපත්.. ලෙඩා දුකා.. ඉතිරි ඇමතිකම මට දෙන්න..- විපක්‍ෂ ලොක්කෙක් ඉල්ලයි.. අමතද්දී ඉකි ගසා හඬයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9hj2fI7HDbwqj9nuyHqTzoah3eEz4w5oZXPsEE_pbn2f_XCMfJb0TeLsYfNAhlyG1Z48dqTptbzUT64RxwHo40UkcZWXN1tmrcfphVl64ee_z0xCGHc2exfr8Beq6Nh5HYvmh8mI03XA/s320/gota-who.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9hj2fI7HDbwqj9nuyHqTzoah3eEz4w5oZXPsEE_pbn2f_XCMfJb0TeLsYfNAhlyG1Z48dqTptbzUT64RxwHo40UkcZWXN1tmrcfphVl64ee_z0xCGHc2exfr8Beq6Nh5HYvmh8mI03XA/s72-c/gota-who.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_562.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_562.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy