දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන් කැප්ටන් හොඳයි - අප්පච්චි මළාගේ මැතිවරණ විග්‍රහය
Homeප්‍රවෘත්ති

දැන් කැප්ටන් හොඳයි - අප්පච්චි මළාගේ මැතිවරණ විග්‍රහය

PropellerAds

පසුගිය මැතිවරණයෙහි තමන් ඉදිරිපත් වුණු සමගි ජන බලවේගයේ නායකයා මනාව වගකීම ඉටු කළත් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණු සමහර අ...

හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී !
ජිනීවා යෝජනාව වලින් ඉවත් වීමේ හේතු මෙන්න
සබීතාගේ බිල්ඩිම යලිත් කුලියට ගනී.. මෙවර රහස් පොලිස් මූලස්ථානයට..?
පසුගිය මැතිවරණයෙහි තමන් ඉදිරිපත් වුණු සමගි ජන බලවේගයේ නායකයා මනාව වගකීම ඉටු කළත් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණු සමහර අපේක්ෂකයින් තරග නොකිරීම  නිසා පාඩුවක් සිදුවුණු බව මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව පරාජයට පත්වූ විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.


විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.

"මේ මැච් එකේ අපේ කැප්ටන් හොඳයි. ෆුල් ටීම් එක ගැහුවෙ නෑ. මොකද දැන් අපි ගත්තොත් මොණරාගල රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලුවෙ නෑ, ඉල්ලුවා නම් තව සීට් එකක් වැඩිවෙනවා. මම ඉල්ලුවත් ඒක වෙන්න පුළුවන්. දෙවැනි කාරණාව අපි රාජපක්ෂවරුන්ට බැන්නා, දොස් කිව්වා. හැබැයි අපි කියපු දේ මිනිස්සු ඇහුවෙ නෑ. පුද්ගලයින්ට බනින මේ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මමත් බැන්නා, මමත් දොස් කිව්වා, ඇත්ත. අපි කියපු එක පිළිගත්තෙ නෑනෙ ජනතාව. තමන්ගෙ අඩුපාඩුව ස්වයංවිවේචනයකට එන්න ඕනෙ ඕනෙම දේශපාලනඥයෙක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් තමන්ට කිසිදු කණගාටුවක් නොමැති බව පැවසූ ඒ මහතා තමන් මොණරාගලින් ඉවත්ව ගම්පහින් තරගවැදීමට ඉදිරිපත් වුණේ ද ස්වකැමැත්තෙන්ම බවත් ප්‍රකාශ කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29338,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් කැප්ටන් හොඳයි - අප්පච්චි මළාගේ මැතිවරණ විග්‍රහය
දැන් කැප්ටන් හොඳයි - අප්පච්චි මළාගේ මැතිවරණ විග්‍රහය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3KxiCOdBCBiz3DKVC-PrRdJlk8LKctynaM6NWuKWKvYqBk0Q3mg-jHYAzQWiEkNRfKf2DGax3DQQ87JfHCu3nOzKED6-na5fwGX2mMgz7FDfArObcZe1TKvwzCIltmnb_T6JyS24Iw3M/s320/57d7907d15a6267daaea49a18b818199_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3KxiCOdBCBiz3DKVC-PrRdJlk8LKctynaM6NWuKWKvYqBk0Q3mg-jHYAzQWiEkNRfKf2DGax3DQQ87JfHCu3nOzKED6-na5fwGX2mMgz7FDfArObcZe1TKvwzCIltmnb_T6JyS24Iw3M/s72-c/57d7907d15a6267daaea49a18b818199_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_556.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_556.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy