එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන තත්ත්වය මත එහි නායකත්වය භාර ගන්නා ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එම පක්ෂයේ නියෝජිත...
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ලබා ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කිරීමට යන්නේ ඇයි එහෙම පක්ෂය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
දැනට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුරී තත්ත්වය සමනය කිරීමට සඳහා මෙම පියවර ගත යුතු බව එම පිරිසගේ අදහස වී ඇති අතර අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ හිටපු කතානායකවරයා මුණගැසී මෙම ඉල්ලීම කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ද වාර්තා වෙයි.
COMMENTS