ආ ණ්ඩුවට විශාල බලයක් නොතිබුනේ නම් තමනටද ඇමති ධුරයක් ලබා ගත හැකිව තිබූ බව මෙවර ඇමති ධුරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් පවසා ඇත. තම සමීප...
ආණ්ඩුවට විශාල බලයක් නොතිබුනේ නම් තමනටද ඇමති ධුරයක් ලබා ගත හැකිව තිබූ බව මෙවර ඇමති ධුරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් පවසා ඇත.
තම සමීප දේශපාලන ආධාරකරුවන් සමගින් ආණ්ඩුවේ මෙම මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ සුළු බලයක් ඇති සරල බහුතර ආණ්ඩුවක් ඇත්තේ නම් තනතුරක් ලබා ගැනීම ඉතා පහසු බවයි.
දැන් තනතුරක් ඇතත් නැතත් ආණ්ඩුවට වී සිටින්නට වෙනවා හැර විපක්‍ෂයට ගියද ආණ්ඩුවට දැනෙන්නේවත් නැතැයිද ඔහු සදහන් කර ඇත.
මෙම දේශපාලඥයා වසර ගණනාවක් එක දිගට ඇමති දුර හොබවන ලද්දෙක් වන අතර මෙවරද ප‍්‍රබල ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටියද කිසිදු තනතුරක් හිමිව නැත.

COMMENTS