එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. ඒ සඳහා පක්ෂය විසින් ඒකමතිකව තමනට නායක...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ඒ සඳහා පක්ෂය විසින් ඒකමතිකව තමනට නායකත්වය ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.
හිටපු කතානායක වරයා විසින් මේ බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට එජාප නායකත්වය සඳහා අට දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.

COMMENTS