දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි
Homeප්‍රවෘත්ති

ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි

PropellerAds

ට යරයක් හිසට වැදීමෙන් අනතුරට ලක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට ලබා දෙන රුපියල් තිස් පන්දහසක පමණ මාසික දීමනාව ...

කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක්
"එයානේ කොමසාරිස් අපියෑ” - මහින්දගෙන් මහින්දට පිළිතුරු
හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට
යරයක් හිසට වැදීමෙන් අනතුරට ලක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට ලබා දෙන රුපියල් තිස් පන්දහසක පමණ මාසික දීමනාව නතර කිරීමට එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංසදය තීරණය කර තිබෙනවා.

අනතුරට ලක් වීමේ සිද්ධියට අදාළව එම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පැවරීම මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වනවා.

පසිඳු හිරුෂාන් නම් මෙම ශිෂ්‍යයා අනතුරට ලක් වූයේ ඉකුත් මාර්තු මස 5 වැනිදා විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අවසානයේ දී යි.

ජ්‍යෙෂ්ඨ සිසුවකු විසින් එවන ලද ටයරයක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පසිඳු ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා මේ වන විට නිවසේ සිටිමින් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

අනතුරට ලක් වූ ශිෂ්‍යයා වෙනුවෙන් විශ්වවිද්‍යාලය මේ වන විට රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබා දී ඇති අතර ඊට අමතරව නිවසේ සිට අධ්‍යයන කටයුතු කිරීම සඳහා පරිගණකයක් ද පිරිනමා තිබෙනවා.එමෙන් ම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රෝහලට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන්නේ ද විශ්වවිද්‍යාලයෙනි.

ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති තත්ත්වයක දී විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පැවරීම පිළිගත නොහැකි බවත් එහෙයින් මාසික දීමනාව නතර කිරීමට තීරණය කළ බවත් විද්‍යාර්ථින්ගේ සංසදයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි
ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl9Hfs-rThNcW8c7l0cqw2EAENKEYYZS9_joBGu3b9uvF52Ny7t_AqFQZqxYI7SGmzxtm8b4eMlJ3eQ1O9NkmjYlL1ysR7ap8XuCYBGqnvU91Xe5mdSB7FMtuRYDCcKfh-Lt_RPCLbC8M/s320/pasindu333.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl9Hfs-rThNcW8c7l0cqw2EAENKEYYZS9_joBGu3b9uvF52Ny7t_AqFQZqxYI7SGmzxtm8b4eMlJ3eQ1O9NkmjYlL1ysR7ap8XuCYBGqnvU91Xe5mdSB7FMtuRYDCcKfh-Lt_RPCLbC8M/s72-c/pasindu333.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy