මෙවර අය වැයෙන් සහන ලබා දෙන්නේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බවත් එමෙන්ම මෙම අවස්ථාවේ සහන දිය හැකි තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් නොමැති බවත් ශ...
මෙවර අය වැයෙන් සහන ලබා දෙන්නේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බවත් එමෙන්ම මෙම අවස්ථාවේ සහන දිය හැකි තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
පාරට බැස කැරළි ගැසූ ජනතාව විසින් සහනාධාර ප්‍රතික්ෂේප කර ඇතැයිද හෙතෙම කියා සිටියේ පොදු ජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.
ඉන්ධන මිල ලෝක වෙළඳ පලේ ඉහළ යද්දී එම බර ජනතාවට නොපටවා සහන ලබා දුන්නද පාරට බැස ජනතාව පැවසුවේ එසේ කිරීම අවශ්‍ය නොමැති බවත් අඛණ්ඩව ඉන්ධන ලබා දෙන ලෙස බව ද පැවසූ ඔහු එම ජනතාව විසින් සහන ප්‍රතික්ෂේප කර ඇති බවද කියා සිටියේය.
එනිසා ජනතාවට සහන දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බවද ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS