හි ටපු මන්ත්‍රීවරුන් වන ජොන්ස්‍ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන දිස්ත්‍රික් නායකත්වය දරන කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්ක දෙකෙහිම ප්‍රකාශි...
හිටපු මන්ත්‍රීවරුන් වන ජොන්ස්‍ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන දිස්ත්‍රික් නායකත්වය දරන කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්ක දෙකෙහිම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය පසුගිය ජනාධිපතිවරනයට වඩා 20% ප්‍රමාණයකින් අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.
කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්‍ටන් මන්ත්‍රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාව ප්‍රතික්ෂේප කරන ලදි.
-colombotoday

කුරුණෑගල බුවනකබා රාජ සභාව විනාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී ජොන්ස්‍ටන් මන්ත්‍රීවරයා ගත් ස්තාවරය එම දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාව ප්‍රතික්ෂේප කරන ලදි.
-colombotoday

COMMENTS