කො රෝනා වෛරසය සඳහා රුසියාව විසින් හඳුන්වා දී ඇති ඖෂධය ශ්‍රී ලංකාව ලබාදීමට සූදානම් බව කොළඹ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි. විදේශ ඇම...
කොරෝනා වෛරසය සඳහා රුසියාව විසින් හඳුන්වා දී ඇති ඖෂධය ශ්‍රී ලංකාව ලබාදීමට සූදානම් බව කොළඹ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි.
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ හමුවූ අවස්ථාවේදී කොලඹ සිටින රුසියානු තානාපති යුරී බී මැටරී මහතා මේ බව සඳහන් කර ඇත.
විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තීරණයක් ගන්නා බවයි.
රුසියාව විසින් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයට එරෙහිව එන්නද එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණිට ද එන්න කර ඇත.
නමුත් එම ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා මර්ධනයට සුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කර නැත.

COMMENTS