ඊ යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 23 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම විදේශයන්හි සිට මෙරටට ...
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 23 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඔවුන් සියළු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සදහා යොමු කර සිටි පුද්ගලයන්ය.
ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිත වූ පිරිස 2941 දක්වා ඉහල යයි.
ඔවුන්ගෙන් 2789 දෙනෙකු පූර්ණ ලෙස සුව ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

COMMENTS